Curtains & Blinds

Plastic blinds

Availability: 120 in stock  Warranty: 5yer
Rs 750.00   Rs 800.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

බට පැළලි ඔබගේ නිවසට කර්යාලයට ව්‍යාපාරික ස්ථානයට අව්වෙන් වැස්සෙන් පින්නෙන් හානි වෙනවද ?

නිවසේ දොර ජනෙල් අවපැහැ ගැන්විලා ද?


මෙන්න එහෙනම් විසඳුම.


බට පැළලි - Bamboo Blinds


නිවස ඇතුළත කර්ටන් සඳහා

අලංකරණවත් සිවිලිම සඳහා

නිවසේ අලංකාරය වැඩි කිරීම සඳහා

හොටෙල් එක වගේම office එකත් හැඩ කර ගැනීම සඳහා


ඉතා උසස් තත්ත්වයේ


බට පැළලි

වේවැල් පැළලි

ඉරටු පැළලි


ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ හොඳම අමුද්‍රව්‍ය යොදා සාදා ඇති බට පැළලි නිෂ්පාදනයන් අපෙන් ලබා ගන්න.


ඔබට අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීම, අවශ්‍ය ප්‍රමාණය අනුව සකසා දීම කළ හැකිය.


දිවයින පුරා ප්‍රවාහනය හා සේවාව


දැන්ම අප හා සම්බන්ධවන්න...


ඔබට අවශ්‍ය ස්ථානයටම පැමිණ නොමිලේ සවිකර දෙනු ලැබේ .


100% දේශීය නිෂ්පාදනයකි.


පංචි බට පැළලි

072 3491370